පිලිකාව කියපු ගමන් බොහෝ අය බය වෙනවා. හැබැයි පිලිකාව කියන්නෙ සුවපත් කරන්න පුළුවන් රෝගී තත්වයක්. නවීන විද්‍යාවේ දියුණුවත් සමග, පිලිකාවෙන් ගැලවීමේ නව මාර්ග ගණනාවක් විවර වෙලා තියෙනවා.
ලංකාවේ පිලිකා රෝග නිවාරණය පිළිබඳ එකම මහාචාර්ය පදවිය උසුලන විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන, පිලිකා රෝගයෙන් වැළකීම ගැනත්, පිලිකා රෝගය සුවපත් කිරීම ගැනත් වැදගත් අදහස් ගණනාවක් ඔබට කියා දෙන්න සූදානම්.
වර්තමානයේ කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ විධායක අධ්‍යක්‍ෂවරයෙකු ලෙස සේවය කරන වෛද්‍ය බලවර්ධන ඔබත් සමග බෙදා හදා ගන්නා ජීවිත අත්දැකීම්, ඔබේ ජීවිතය වඩාත් අර්ථවත් කරගන්නටත් වැදගත් වේවි.
Watch video Dr. Jayantha Balawardana | විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන| Saman4You - Prog 278 online, duration 42 minute 54 second in high quality that is uploaded to the channel Saman4You 03 November 2022. Share the link to the video on social media so that your subscribers and friends will also watch this video. This video clip has been viewed 281,289 times and liked it 4.4 thousand visitors.