Kaushalya Jayalath | කෞශල්‍යා ජයලත් | Saman4You - Prog 364

Published: 01 April 2025
on channel: Saman4You
364
7

කෞශල්‍යා ජයලත් 2008 වසරේ ඇගේ මුල් ම කාව්‍ය ග්‍රන්ථය ‘කහට ගවුමක අයිතිකාරිය’ පළ කරනවා. එමගින් රසික සමාජයේ අවධානය දිනාගන්නා ඇය කවිය සෙමෙන් අභ්‍යාස කරමින් සිය නිර්‍මාණ කුසලතාව දීප්තිමත් කර ගැනීමට උත්සුක වෙනවා.
කවියෙහි රසික සමාජය කුඩා වුවත්, කවි පෙතෙහි හරිත පැහැය රකිමින්, මහන්සියෙන් කවි පොත් පළ කොට ආත්ම තෘප්තියක් ලබන කිවිදියන් අතර කෞශල්‍යා කැපී පෙනෙනවා.
මේ සම්මානිත මහාචාර්‍ය සරත් විජේසූරිය ඇගේ කවි දකින හැටි.


Watch video Kaushalya Jayalath | කෞශල්‍යා ජයලත් | Saman4You - Prog 364 online, duration hours minute second in high quality that is uploaded to the channel Saman4You 01 April 2025. Share the link to the video on social media so that your subscribers and friends will also watch this video. This video clip has been viewed 364 times and liked it 7 visitors.