කෞශල්‍යා ජයලත් 2008 වසරේ ඇගේ මුල් ම කාව්‍ය ග්‍රන්ථය ‘කහට ගවුමක අයිතිකාරිය’ පළ කරනවා. එමගින් රසික සමාජයේ අවධානය දිනාගන්නා ඇය කවිය සෙමෙන් අභ්‍යාස කරමින් සිය නිර්‍මාණ කුසලතාව දීප්තිමත් කර ගැනීමට උත්සුක වෙනවා.
කවියෙහි රසික සමාජය කුඩා වුවත්, කවි පෙතෙහි හරිත පැහැය රකිමින්, මහන්සියෙන් කවි පොත් පළ කොට ආත්ම තෘප්තියක් ලබන කිවිදියන් අතර කෞශල්‍යා කැපී පෙනෙනවා.
මේ සම්මානිත මහාචාර්‍ය සරත් විජේසූරිය ඇගේ කවි දකින හැටි.
Смотрите видео Kaushalya Jayalath | කෞශල්‍යා ජයලත් | Saman4You - Prog 364 онлайн, длительностью часов минут секунд в хорошем качестве, которое загружено на канал Saman4You 01 Апрель 2025. Делитесь ссылкой на видео в социальных сетях, чтобы ваши подписчики и друзья так же посмотрели это видео. Данный видеоклип посмотрели 364 раз и оно понравилось 7 посетителям.