#arunalian #aruna #christmassong#christmass#liyan
Artist | Aruna Lian
Music (Melody) | Aruna Lian
Lyrics | Aruna Lian
🎸 Production
Recorded at | AlianWorks Studios | Vienna |Austria
Mix and Mastered | AlianWorks Studios
Single produced by | AlianWorks
👤 Connect with me on social
Facebook | https://bit.ly/30viVIu
Instagram | https://bit.ly/2ZYeDu1
Tik Tok | https://rb.gy/m617tj
Spotify | https://rb.gy/nx8q7b
Lyrics -
බෙත්ලෙහෙමේ රන් තාරුකා දිලිසිලා
හිමසිසිලේ රැ යාමේ
නත්තල වේ මනරම් අගේ පැ
කිතු උපතේ ආලෝකේ
ලොවටම සැනසීමෙන්
ආදරයේ පැතුම් නැගේ පැතුම් නැගේ
සුහ නත්තලක් වේවා - සැම සිත් පිරි යෙවා
මුලු ලොතලේ මේ නතලේ
අසිරියමේ
සැනසුම් ලඟා වේවා - සාමේ උදාවේව
මුලු ලෝ තලේ -මේ නතලේ
ගවලෙනෙහි දෙව් ගීතිකා ඇසිලා
දෙව් බිලිඳා බිහිවුයේ
අසිරිය ඒ - මේ විලසේ මැවිලා
පැවසෙන්නේ - මේලෝකේ
ලොවටම සැනසීමෙන්
ආදරයේ පැතුම් නැගේ පැතුම් නැගේ
සුහ නත්තලක් වේවා - සැම සිත් පිරි යෙවා
මුලු ලොතලේ මේ නතලේ
අසිරියමේ
සැනසුම් ලඟා වේවා - සාමේ උදාවේව
මුලු ලෝ තලේ -මේ නතලේ
Aruna Lian