Kadappuli (කඩප්පුලි) - Chinthy | Lyric Video | Sinhala Songs

Published: 01 January 1970
on channel: M Entertainments
393,331
2.7k

👉 Stream & Download: https://orcd.co/greatesthitsofchinthy

Kadappuli (කඩප්පුලි) - Chinthy | Lyric Video | Sinhala Songs | Sinhala Sindu | Sinhala Rap Songs | Sri Lanka 🇱🇰

Vocals : Chinthy ‪@ChinthyFernando‬
Music : Chinthy
Lyrics : Wasantha Dukgannarala

Lyrics
මටත් කතා හැදුවා
හදලා කඩප්පුලි කීවා
හරි නැ මම වාගේ දගකාර
එවුන් රටේ නැතුවා

මටත් කතා හැදුවා
හදලා කඩප්පුලි කීවා
හරි නැ මම වාගේ දගකාර
එවුන් රටේ නැතුවා

සුන්දරයි සුදර්මා
බෙල්ල වෙන් උණත් පස්ස නොබලනා
පිරිමිකම් ගෙනල්ලා
නින්ද යන්නේ නැ ඇස් පියන්න බැ
මල් ගෙනත් තියල්ලා
රෙද්ද තුත්තිරී ප්‍රශ්න පත්තරයි
මා ලගින් තියල්ලා
පන්සලක් ලගයි පින් කරන්නේ නම්

මටත් කතා හැදුවා
හදලා කඩප්පුලි කීවා
හරි නැ මම වාගේ දගකාර
එවුන් රටේ නැතුවා

✅Subscribe Now: https://bit.ly/MEntertainmentsYT
➡️Visit us : http://me.lk

👉Follow us
➡️Facebook -   / mentertainments  
➡️Instagram -   / mentertainments.lk  
➡️Twitter -   / mentertainments  
➡️TikTok -   / mentertainments.lk  

#chinthy #Kadappuli #rap #hiphop #jahutapola #mentertainments #memusic #music

(C) 2023 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.


Watch video Kadappuli (කඩප්පුලි) - Chinthy | Lyric Video | Sinhala Songs online, duration 03 minute 00 second in high quality that is uploaded to the channel M Entertainments 01 January 1970. Share the link to the video on social media so that your subscribers and friends will also watch this video. This video clip has been viewed 393,331 times and liked it 2.7 thousand visitors.