Sketchup + Twinmotion 3D House Modeling use House Plan (Plan එකක් බලන් 3D නිවසක් හදමු) - Lesson 2

Published: 31 October 2020
on channel: Tech Viso
5,321
85

#Sketchup#Architecture#Twinmotion#3D House#3DModel

කීප දෙනෙක් අහපු නිසා ඔන්න මම අලුත් Video පාඩම් සෙට් එකක් මේ දවස් වල හදනව. විශේෂයෙන්ම architecture හදාරන අයට මුල ඉදන් ප්ලෑන් එකක් බලාගෙන නිවසක් නිර්මාණය ගැන තියෙන සිංහල පාඩම් බොහොම අඩුයි. මම හිතනව ඒ අයට මේ වීඩියෝ සෙට් එක මාරම වැදගත් වෙයි කියල.

මෙතන ගොඩක් දේවල් තියනව කතා කරන්න, විශේෂයෙන්ම නිවාස නිර්මාණය කරනකොට භාවිතා වෙන ප්‍රමිතීන් සහ සම්මත ඒකක මම මෙතනදි ලොකූවට කතා කරන්න යන්නේ නෑ. නමුත් ඔයා වැඩිදුර මේ ගැන ඉගෙනගෙන ඉස්සරහට යන්න කැමතිනම් අනිවාර්යෙන් ඒ දේවල් ඉගෙන ගන්න.

මේ දෙන දැනුම වැඩිදියුනු කරගන්න, අනිවාර්යෙන් ඔයාට හොද ආදායමක් ගන්න පුලුවන් විදියේ සේවාවක් ආරම්භ කරන පුලුවන්

Lesson #1:    • Sketchup + Twinmotion 3D House Modeli...  

Project File: https://bit.ly/37UHNP6

1001 bit Plugin Free Download: http://www.1001bit.com/freeware/

Sketchup for Beginners: https://www.youtube.com/playlist?list...


Watch video Sketchup + Twinmotion 3D House Modeling use House Plan (Plan එකක් බලන් 3D නිවසක් හදමු) - Lesson 2 online, duration hours minute second in high quality that is uploaded to the channel Tech Viso 31 October 2020. Share the link to the video on social media so that your subscribers and friends will also watch this video. This video clip has been viewed 5,321 times and liked it 85 visitors.