Ada Thaniyen Ma | අද තනියෙන් මා | SHIHAN MIHIRANGA | Official Music Video | Sinhala Songs | Sinhala Sindu | Shihan Mihiranga Songs | Sri Lanka 🇱🇰
Vocals - Shihan Mihiranga @shihan_mihiranga
Music - Shihan Mihiranga
Lyrics - Shihan Mihiranga
සිරස සුපර් ස්ටාර් තරුවක් වන, ශිහාන් මිහිරංග විසින්, පද රචනය වගේම සංගීතවත් කොට ගායනා කරන මෙම ගීතය, එකල තරුණ තරුණියන් වසග කල ගීයකි. Dream of shihan album ට අයත් ගීතයක් වන ' අද ' ගීතය ඉහල ජනප්‍රියත්වයට පත්වීමට ගායකයාගේ ආකර්ශනය ද බෙහෙවින් ඉවහල් විය.
Ada Thaniyen Ma Lyrics
අද තනියෙන් මා
හඬන්නෙ නෑ මා
මා දමා
ඈ ගියා කියා
මා දමා
සිත දුක් දෙන්නෑ
අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ළඟින්
මා සිතින්
ඔබ ගියා කියා
පාළුව වී
අද මගේ
හඬවන්නෑ ජීවිතේ
පාළුව වී
අද මගේ
හඬවන්නෑ ජීවිතේ
ඔබ දන්නෑ
අද මා
ඔබේ නමින්
තනිවෙන්නෑ
අද තනියෙන් මා
හඬන්නෙ නෑ මා
මා දමා
ඈ ගියා කියා
මා දමා
සිත දුක් දෙන්නෑ
අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ළඟින්
මා සිතින්
ඔබ ගියා කියා
සිත හැඟුමන් වේදනා
මට නොකියා පාවුනා
සිත හැඟුමන් වේදනා
මට නොකියා පාවුනා
ඔබ නැති දා
මා ළඟින්
මා සිතින්
ඔබ ගියා කියා
අද තනියෙන් මා
හඬන්නෙ නෑ මා
මා දමා
ඈ ගියා කියා
මා දමා
සිත දුක් දෙන්නෑ
අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ළඟින්
මා සිතින්
ඔබ ගියා කියා
තරු නෙතු කී
ඒ කතා
අද රහසේ සැඟවිලා
තරු නෙතු කී
ඒ කතා
අද රහසේ සැඟවිලා
ඔබ ගිය දා
මා හඬවා
මට නොකියා
මා දමා
✅Subscribe Now: https://bit.ly/MEntertainmentsYT
➡️Visit us : http://me.lk
👉Follow us
▶Facebook - / mentertainments
▶Instagram - / mentertainments.lk
▶Twitter - / mentertainments
▶TikTok - / mentertainments.lk
Enjoy and stay connected with us!
(C) 2006 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.
#Karaoke #AdaThaniyenMa #shihanmihiranga #mentertainments
Watch video Ada Thaniyen Ma | අද තනියෙන් මා | SHIHAN MIHIRANGA | Official Music Video | Sinhala Songs online, duration hours minute second in high quality that is uploaded to the channel M Entertainments 05 March 2023. Share the link to the video on social media so that your subscribers and friends will also watch this video. This video clip has been viewed 186,074 times and liked it 1.9 thousand visitors.