Kawuru Kohoma Kiwwath (කවුරු කොහොම කිව්වත්) - Sanjeew Lonliyes | Paata Kurullo Teledrama Song
♪ Artist - Sanjeew Lonliyes
♪ Lyrics - Dilshan Pathirathne
♪ Music - Dinesh Dissanayake
කවුරු කොහොම කිව්වත්
මොන පවුරු වළලු බැන්දත්..
වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ..
හීනවලට ගිහින් එන්න කෙටි පාරක් නෑ..
කාසි නැති නිසා අත මිට
වාසි නොපෙනෙනා තරමට
ආදරේ අරන් කවුරුත් බලෙන් එන්නෙ නෑ..
මනාසේ දැනන් ඒ බව
ගොනාසේ ඉඳිමි සතුටින්
එක හීනෙන් එළිවෙනවද එහෙම වෙන්නෙ නෑ...
පාට ඇති පදං තවරපු
චාටු බස් නිසා රැවටුණු
ජිවිතේ ඉතිං ආයෙ වරද්දන්න බෑ..
වනා අත වනා බොරුවට
සිනාසෙන එවුන් වෙනුවෙන්
ඇහේ කොණකවත් හෙලන්න කිඹුල් කඳුළු නෑ
මැයි 10 වනදා සිට සතියේ දිනවල රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
#hirutv #hirulifemusic #KawuruKohomaKiwwath #කවුරු_කොහොම_කිව්වත් #SanjeewLonliyes #PaataKurulloThemeSong #PaataKurulloSong
Watch video Kawuru Kohoma Kiwwath (කවුරු කොහොම කිව්වත්) - Sanjeew Lonliyes | Paata Kurullo Teledrama Song online, duration hours minute second in high quality that is uploaded to the channel Hiru TV 01 January 1970. Share the link to the video on social media so that your subscribers and friends will also watch this video. This video clip has been viewed 1,187,509 times and liked it 10 thousand visitors.