#Amaradeva #Aradhana
download/stream now - https://smarturl.it/Amaradeva-Aradhana
(C) 2018 MAHARAJA ENTERTAINMENTS (Pvt) Ltd.
ලාංකේය සංගීත ක්‍ෂේත්‍රයේ පතාක චරිතය, පණ්ඩිත් අමරදේවයන් ගේ "ආරධනා" ඇල්බමයේ එක් ගීතයක් වන "සඳ හොරෙන්" ගීතය හෙළ ගී කලාවේ එදා මෙදාතුර බිහිවූ විශිෂ්ටතම ගීයකි. රසික හදවත් අමන්දානයට පත් කළ මෙම අග්‍රගණ්‍ය නිර්මාණය MEntertaintments වෙතින් ඔබට පිදේ.
'Sanda Horen'
Artist - Pandit Amaradeva
Album - Aradhana
Lyrics -
සද හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවා
කදුලු බිදු ගලා සදේ තුරු ලතා පුරා
සියොලගම සැලී මගේ නොහිම් සීතලේ
ඔබේ නෙත යදී... ම්...
මහද වියරුවෙන්
සද හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවා
කියඹු වැල් ලිහි ඔබේ මාරුතේ සැලී
කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා... ම්...
ඔබේ සිසිලසින්
සද හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවා
Enjoy and stay connected!
Subscribe our YouTube channel :
http://bit.ly/SUBSCRIBE-MEntertainments
Visit our Website :
http://me.lk/
Like us on Facebook :
/ mentertainments
Follow us on Instagram :
/ m_entertainments
Follow us on Twitter :
/ mentertainments
Watch video Sanda Horen - Pandit Amaradeva | Official Audio | MEntertainments online, duration hours minute second in high quality that is uploaded to the channel M Entertainments 19 November 2018. Share the link to the video on social media so that your subscribers and friends will also watch this video. This video clip has been viewed 276,510 times and liked it 1.7 thousand visitors.